තෙල් මිල සූත්‍රය යළි කැරකෙයි – රුපියලක අඩුවීමක්

අද(10) මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ගණන් පහත දැමීමට රජය තීරණය කොට ඇත.
ඒ අනුව පෙට්‍රල් (92 ඔක්ටේන්) ලීටරයක් රුපියල කින් අඩු කර ඇත. ඒ අනුව නව මිල රුපියල් 137 ක් වේ. 95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල ඒ අනුව රුපියල් 161 ක් වන අතර ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදුව නැත. රුපියල දෙකකින් මිල අඩුකර ඇති සුපිරි ඩීසල් ලීටරක නව මිල රුපියල් 132 ක් ද හා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 65 ක් දක්වාද අඩු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *