තිස්ස නාගොඩවිතාන මහතා අභාවප්‍රාප්තවේ

ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂකවරයෙක් හා චිත්‍රපට නිෂ්පාදක වරයෙක් වූ තිස්ස නාගොඩවිතාන මහතා අද (25) සවස අභාප්‍රාප්ත වී තිබේ.

මිය යන විට තිස්ස නාගොඩවිතාන මහතා 78 වන වියේ පසුවූ අතර අසනීප තත්ත්වය හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යෑමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වී ති‍බේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *