තිරුකොවිල්හි නිලධාරියෙකුගේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු මිය යයි

ඊයේ රාත්‍රියේ තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළදී තවත් පොලිස් නිලධාරියෙකු විසින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

එම ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් තිදෙනෙකු මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සෙසු නිලධාරීන්ට වෙඩි තැබූ පොලිස් සැරයන්වරයා ඇතිමලේ පොලිස් ස්ථානයට භාරවී තිබෙනවා.

ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *