දිවයිනේ සියලුම තැපැල් කාර්යාල ලබන මස 04 වැනිදා සිට සාමාන්‍ය රාජකාරී කටයුතු සදහා විවෘත තැබෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
කොවිඩ්ඒ-19 ව්‍යාප්තියත් සමග මාර්තු මස 20 වැනි දින සිට තැපැල් කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර නැවත අප්‍රේල් 17 වැනිදා සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු පමණක් ආරම්භ කරනු ලැබුණි.