මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ වැළඳුණු මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී රැඳවියා ජීවිතක්ෂයට පත් ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර ඇත.
මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 53ක වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.