ජනාධිපති සෞදි අරාබියට…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගපූරුවට යාමෙන් පසු අනතුරුව සෞදි අරාබියට යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය සිංගප්පූරුව වෙත ලගා වී ඇත.

සිංගප්පූරු විදේශ අමාත්‍යංශය පවසන්නේ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා සිංගප්පූරුවට පැමිණ ඇත්තේ පුද්ගලික සංචාරයක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *