ජනපති බුද්ධගයාව වදියි

ජනාධිපති අනුර දිසානායක මහතා සිය තෙදින ඉන්දීය සංචාරය නිම කරමින් ඉන්දියාවේ බුද්ධගයාවේ සංචාරය කළේය.

මෙහිදී ජනාධිපතිවරයා මහා බෝධි විහාරස්ථානයද වැඳ පුදාා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *