ගිය අවුරුද්දේ කෝච්චි 101ක් පීලි පැනලා

දුම්රිය ගමන් වාර 5305ක් පසුගිය වසරේ ජනවාරි 15 සිට දෙසැම්බර් 31 දක්වා අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්තාවක සඳහන්වේ

මේ අතර එම කාල සීමාවේදී දුම්රිය පීලි පැනීම් එකසිය එකක් සිදුවී ඇති බවද  එහි දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *