සිවිල් බටයෝ දසදහසක් පොලිසියට

සිවිල් ආරක්ෂක බලකායේ  නිලධාරීන් දස දහසක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට සැලැසුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කිරීමේ අරමුණින් දිවයින පුරා පොලිස් ස්ථානවලට  ඒ පිරිස් අනුයුක්ත කිරීමට අපේක්ෂා කෙරේ.

දීප ව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් වැඩි  කර ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ  සුනිල් වටගල මහතා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *