කෝවිඩ් එන්නත 2021 වසර ඇතුළත ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී ඇත.ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත කොවිඞ් 19 රෝග පාලන එන්නත පළමුව එන්නත් කරනු ලබන්නේ මෙම රෝගය වැළඳීම නිසා මිය යෑමේ අවදානමක් ඇති විය හැකි පුද්ගලයන්ට හා
දියවැඩියාව, හෘදයාබාධ, වකුගඩු රෝග, පිළිකා, නිදන්ගත රෝග වැනි කොවිඞ් රෝගය වැළඳීම නිසා අසාධ්‍ය තත්ත්වයට පත්විය හැකි රෝග වලින් පෙළෙන පුද්ගලයනට පළමුව මෙම එන්නත ලබාදෙන
බවත් සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි විසින් පැවසූ බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ (27) වාර්තා කර තිබේ.