කොවිඩ් මරණ මසකට 4000ක් 4500ක් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

මේ වන විට හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 50කට පමණ ඔක්සිජන් අවශ්‍යතාව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ, මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ඒ අතර වැඩි පිරිසක් ඩෙල්ටා ප්‍රභේදයට සමාන බවක් පෙන්නුම් කෙරෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *