රට තුළ කොවිඩ් වෛරසය ව්‍යාපතියත් සමගම තාවකාලිකව ධාවනය නතර කර තිබූ දුම්රිය ගමන්වාර කිහිපයක් අද (12) සිට නැවත ධාවනය සදහා එක් කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. ඒ අනුව පහත නිවේදනයේ පරිදි එම දුම්රිය ගමන් වාර අද දිනයේ සිට නැවත ආරම්භ වනු ඇත.
2021-01-12