මාරාන්තික කොරෝනා වෛරසයෙන් චීනයෙන් පිටතදී සිදුවූ පළමු මරණය ඊයේ (01) දිනයේ වාර්තා වී ඇත. එලෙස මියගොස් ඇත්තේ පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි රෝගියෙකු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ. එමෙන්ම ඔහු චීනයේ වූහාන් නගරයේ සිට පිලිපීනයට පැමිණි අයෙකු බවට වාර්තා වේ.
2020-02-02