වෛරසය

කොරෝනා මරණ ප්‍රමාණය 425 දක්වා ඉහළට, රෝගීන් සංඛ්‍යාව 20,400 ඉක්මවයි

චීනයේ පැතිරී යන කොරෝනා වෛරස් ආසාධනය හේතුවෙන් නවතම වාර්තා වලට අනුව තවත් පුද්ගලයින් 64 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඒ අනුව මේ දක්වා මියගිය සංඛ්‍යාව 425 දක්වා ඉහළ ගොස් ඇති බවටත් වාර්තා වේ. එමෙන්ම නව වෛරස් රෝගීන් 3,235 ක් බලධාරීන් විසින් තහවුරු කර ඇති අතර, එමඟින් මුළු රෝගීන් සංඛ්‍යාව 20,400 ඉක්මවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *