ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා පත්කරන ලද ජාතික ක්‍රියාකාරී කමිටුව අද (27දා) පස්වරු 5 ට රැස්වේ. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී කොරෝනා වෛරසය පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂිත වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා කිරිමට නියමිතය.