කුඩු ගෙනා විදෙස් ජාතිකයෝ දහයක් හිරගෙට

මත්කුඩු කිලෝ 146ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමට සම්බන්ධ විදෙස් ජාතිකයන් 10 දෙනකුට මීගමුව මහාධිකරණය   ජීවිතාන්තය දක්වා සිරදඬුවම නියම කළේය.

ඉරාන ජාතිකයන් 9 දෙනකු සහ පාකිස්තාන ජාතිකයකුට මෙසේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී ඇත.

2016 වසරේ  මෙම විදෙස් ජාතිකයන් 10 දෙනාට එරෙහිව චෝදනා ගොනුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *