කුඩා ළමුන් වෙළඳ ප්‍රචාරණයට ගැනීම තහනම්

අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ජනවාරි 01 දා සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *