කිඹුලා විසින් ඇදගෙන ගිය 7 හැවිරිදි පිරිමි ළමයෙකු අතුරුදහන්.

සීගිරිය ප්‍රදේශයේ වැවක දිය නාමින් සිටි 7 හැවිරිදි පාසල් සිසුවෙකු කිඹුල් ප්‍රහාරයකට ලක්ව අතුරුදන්ව තිබෙනවා.

ඔහුගේ පියා දරුවා බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගෙන ඇතත් එය අසාර්ථක වූ බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *