ඉදිරි දින කිහිපය තුළ රටපුරා උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බැවින් සිරුරට දැනෙන උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් ජලය පානය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගතයුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
2021-04-04

© 2019-2020 LKReports.com