කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය කල් ඉකුත්වී ඇති රියදුරු බලපත්‍ර වෙනුවෙන් මාස 3ක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.
දෙසැම්බර් 31 දක්වා කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා ඒ අනුව මාස තුනක සහන කාලයක් හිමිවනු ඇති. කෙසේ වෙතත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටින්නේ සහන කලයක් දී තිබුනද ප්‍රාදේශීය කාර්යාල මඟින් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමේ හැකියාව පවතින බවයි.