ඔබ උසින් අඩුනම් කොරෝනා අවධානම ඉහලයි……

කොරෝනා වයිරසය පිළිබද නවතම දත්ත වලට අනුව කිවිසුම් යවනවිට නිකුත්වන කෙළ බිඳිතිවලට අඩි හයකට වඩා දුරක් ගමන් කළහැකි බව පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත.

මෙහිදී කිවිසුම් යවන පුද්ගලයාට වඩා උසින් අඩු පුද්ගලයන්ට, විශේෂයෙන්ම ළමයින්ට  එම බිඳිතිවලින් වැඩි අවදානමක් ඇති විය හැකි බව හෙළිවී ඇත.

එබැවින් යොවුන් වියේ පසුවන අය හා උසින් අඩු පුද්ගලයන් උසින් වැඩි පුද්ගලයන් සමග මීටර් දෙකක පරතරයක් පවත්වාගත යුතු බව අදාළ වාර්තාවෙන් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *