ඔක්තෝබර් 1 වන දින රට අරින ලකුණු

ඔක්තෝබර් මස 01 වනදා රට විවෘත කරන්නට බලාපොරොත්තු වන බවත් එහිදී යම් සීමාවන් පැනවීමට සිදුවෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඒ බව පවසා සිටියේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍යවරයා අද එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *