එජාප නව උප සභාපති නවීන්

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස නවීන් දිසානායක මහතා  පත් කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග කියයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා, පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව, මෙම පත්වීම සිදු කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *