උසස් පෙළ සහ ශිෂ්‍යත්වය පැවැත්වීමේ තීරණය මැතිවරණ දින ප්‍රකාශයට පත් කිරීමෙන් පසු

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල වකවානුව සම්බන්ධ තීරණය මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසුව ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව ඊට අදාළ විශේෂ සාකච්ඡාවක්ද ලබන අගහරුවාදා පැවැත්වීමට නියමිතව ඇත.

කොරෝනා වෛරස ව්‍යාපත්තිය ක්‍රමයෙන් පාලනය වී තිබුණද පාසල් ආරම්භ කිරිම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *