උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කෙරේ

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා දැමීමේ සිද්ධියේ චෝදනාවලින්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (24දා)නියෝග කළේ.

ඒ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *