උතුරු පැසිෆික් සාගරයේ කුරිල් දූපත් වලට නුදුරින් රික්ටර් මාපක 7.5 ක විශාලත්වයකින් යුත් භූමිකම්පාවකින් ඇතිවී තිබේ. සිද්ධියෙන් අනතුරුව සුනාමි අනතුරු ඇගවිමක් නිකුත් කළ අතර වැඩිදුර නිරීක්ෂණය කිරීමේන පසුව එය අවලංගු කරන ලදි.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ භූමිකම්පාව සැතපුම් 37 ක් පමණ ගැඹුරට බලා ඇති බවයි. කුරිල් දූපත් හවායි සිට සැතපුම් 3,700 ක් දුරින් පිහිටා ඇත.