ඊයේ දිනය තුළ තවත් කොරෝනා මරණ 38 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. එය මෙරට මෙතෙක් දිනක් තුළ තහවුරු වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව වේ. ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ථ සංඛ්‍යාව 1,089 දක්වා ඉහළ යයි. මියගිය අය පදිංචිව සිටි ප්‍රදේශ, ඔවුන්ගේ වයස් සහ මරණයට හේතූන් දැක්වෙන නිල නිවේදනය පහතින් දැක්වේ.