ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් මැරුවාද?

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී යාම සැකසහිත බවත් ඒ හේතුවෙන් ඉරාන ආරක්ෂක අංශ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හෙලිකොප්ටර් යානය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වීමට මිසයිල ප්‍රහාරයක් හේතු වූවා දැයි සැකයක් පවතින බවද එරට මාධ්‍ය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *