ඉරාන ජනාධිපතිගේ අවමගුලට සබ්‍රිත් යයි

ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිස්ගේ අවමංගල්‍ය  උත්සවයට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි  මහතා ඊයේ (21) රාත්‍රී දිවයිනෙන් පිටව යයි

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් මෙරට  දේශපාලනඥයන් ඇතුළු පිරිස් ඊයේ දිනයේද  මෙරට ඉරාන තානාපති කාර්යාලයට පැමිණ ශෝකය පළ කළහ.

ඉරාන ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අනිද්දා  (23) සිදුකිරීමට නියමිතය.

අවමගල උත්සවයේ කටයුතු ඊයේ (21) ආරම්භ කෙරිණ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *