Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ඉන්ධන කෝටාව සම්බන්ධව බලශක්ති අමාත්‍යාංශයෙන් නව යාවත්කාලීන කිරීම් ඉදිරිපත් කරයි.

ඉන්ධන කෝටාව සම්බන්ධව බලශක්ති අමාත්‍යාංශයෙන් නව යාවත්කාලීන කිරීම් ඉදිරිපත් කරයි.

අප්‍රේල් උත්සව සමය වෙනුවෙන් සංශෝධිත ඉන්ධන කෝටාව සංශෝධනය නොකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අප්‍රේල් මාසයේදී ඉහළ දැමූ ඉන්ධන කෝටාව නොවෙනස්ව පවතින බවයි.

මේ වන විට මෝටර් රථ, විශේෂ කාර්ය වාහන සහ ගොඩබිම් වාහන සඳහා ලීටර් 30 ක ඉන්ධන කෝටාවක් ද, ත්‍රිරෝද රථ සඳහා ලීටර් 08 ක් ද, යතුරුපැදි සඳහා ලීටර් 7 ක් ද, බස් රථ සඳහා ලීටර් 60 ක් ද වෙන් කර ඇත.

විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සමාලෝචන රැස්වීමකදී ඉන්ධන කෝටාව වෙනස් කිරීම මාසික ඉන්ධන ඉල්ලුමට බලපා නොමැති බව අනාවරණය වූ බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්ධන කෝටාව වෙනස් කිරීම දෛනික ඉන්ධන බෙදා හැරීමට බලපා නොමැති බවත් අප්‍රේල් මාසයේ ඉන්ධන කෝටා සංශෝධනයට පෙර සිදු වූ තත්ත්වයට සමාන බවත් දත්ත මගින් සනාථ වී ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඉන්ධන කෝටාව වැඩි කිරීම හේතුවෙන් QR කේත අවභාවිතය අඩු වී ඇති අතර QR කේතය භාවිතා කරමින් ඉන්ධන මිලදී ගැනීමේ පුරුද්දට ජනතාව මේ වනවිට වැටී ඇති බවද අමාත්‍යාංශය අනාවරණය කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *