ඉන්දීය ආරක්ෂක ඇමතිගේ සංචාරය කල් යයි

සැප්තැම්බර් 2 සිට 3 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමා ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

එහි නැවුම් දිනයන් පසුව තීරණය කරන බවයි.

ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද (02) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *