සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දින තරගය ඊයේ(15) නිමාවට විය.
ඒ වනවිට සිට ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ඉන්දිය කණ්ඩායම කඩුලු දෙකක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 288කි.
එහිදී Devdutt Padikkal නොදැවි ලකුණු 131ක් රැස්කගත්තේය.
ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වන විට KL Rahul ලකුණු 77ක් ලබා සිටියේය.
පන්දුයැවීමේදී ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.
තරගය පැවැත්වෙන්නේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.


