වෛද්‍යවරුන් නොමැතිවීම නිසා මේ වනවිට වැසී ගොස් ඇති සහ වැසී යාමට හෝ අඩපණවීමට නියමිත රෝහල් පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ හෙළිදරව්වක් සිදුකළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකරන ලද සමීක්ෂණයක් හරහා එම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
වැඩි විස්තර පහතින්,