ඇමරිකාණු ඩොලරයක රුපියල් වටිනාකම අද සිට තවත් ඉහළට. ඊයේ දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රු. 191.97 ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගිය ද, මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින ඒය රු. 195.21 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඩොලරයේ ගැනුම් මිල ද රු. 187.93 සිට රු. 190.29 ක් දක්වා අද දින වැඩි විය. අද දින ඒක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 191.97 ලෙසින් වාර්තා වුනි.