ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කෙරේ

රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳහා ලබාදුන් ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය අද (30) දිනෙන් අවසන් වුවත් එහි වලංගු කාලය මැයි මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙන බවත් එබැවින් ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
