ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ සදහා පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය දන්වා සිටී.

ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැර යෑමට මෙය කිසි සේත් අදාළ වන්නේ නැත. කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි කලාපවලට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හෝ කිසිවෙකුට අවසර නොලැබේ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *