දෛනික ආසාදිතයින් 1,464ක්

අද දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 484ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,464ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 286,396ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *