ආසාදිතයින් 1,641කට සුවය

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,641ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 273,496ක් දක්වා ඉහළ ගොස් තිබේ.