ආසාදිතයින් 1,628ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,628දෙනෙකු අද හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 490,110ක් දක්වා ඉහළගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published.