ආසාදිතයින් 1,310ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,310 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 292,608ක් දක්වා ඉහළගොස් ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *