ආබාධිතයන්ගේ රැකියා කෝටාව ඉහළට

ආබාධිත අය රාජ්‍ය සේවයට බඳවා ගැනීමට ලබාදී තිබූ කෝටාව සියයට 4 දක්වා ඉහළ දැමීමට අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවැසීය.

රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව සියයට 3ක් ආබාධ සහිත අය රාජ්‍ය සේවය සඳහා බඳවා ගත යුතු නමුත් පසුගිය රජයන් එලෙස බඳවාගැනීම් කර නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *