ආගම ජාතිය මැතිවරණෙට ගාවගන්න එපා

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ  ආගමික ලකුණු  භාවිත කිරීම සපුරා   තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි

ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවද   මැතිවරණ කොමිෂන් සභාවෝ නිලධාරීහු  පවසති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *