ආගමික ස්ථාවලට ලබාදී තිබූ ආරක්ෂාව ඉවත් කර නෑ

ආගමික ස්ථාන වෙත ලබාදී තිබූ ත්‍රිවිධ හමුදාවේ හා සිවිල් ආරක්ෂක බලකායේ ආරක්ෂාව ඉවත් කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්. බී. බී. නලින් හේරත් මහතා පැවැසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *