අශෝක ප්‍රියන්තගේ සහයත් රනිල්ට

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනපතිවරණයේ දී මහතාට සහාය පළ කරන්නට තීරණය කර තිබේ.

අශෝක ප්‍රියන්ත මහතා මීට පෙර නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කරන්නට තීරණය කර තිබිණි.

අශෝක ප්‍රියන්ත මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට සහභාගී වී තම තීරණය දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *