තැපැල් ඡන්දයට 712,321 ක් සුදුසුකම් ලබති

එළඹෙන ජනාධිපතිවරණයට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයන් 712,321 ක් සුදුසුක් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයන් 736,589 ක් අයදුම් කර තිබූ බවත් ඉන් 24,268 ක අයදුම්පත් අවලංගු කළ බවත් එම කොමිසම වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *