අලුත් බදු ගෙවන්නෝ තුන් ලක්ෂයක්

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ අලුත් බදු ගෙවන්නන් ලක්ෂ තුනකට වඩා එකතු වී තිබෙන බව විද්‍යා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.

එලෙස කාර්යක්ෂම වී  භාණ්ඩාගාරය පුරවා තිබෙන බවද අමාත්‍යවරයා කීය.

“මේ ආයෝජකයන් ඇවිත් හැරිල ගිහිපු රටක්.ඇත්තෙන්ම අප බාර ගත්තෙ නැවතිච්ච රටක්.අපි පුරවලා තියෙන්නේ එවැනි භාණ්ඩාගාරයක්. අපේ ආණ්ඩුව ආවට පස්සේ රට දේශපාලන වශයෙන් ස්ථාවර වුණා.මේ වෙද්දි අපේ රට යම් පමණකට ආර්ථික වශයෙනුත් ස්ථාවර වී තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *