අල්ලස් කොමිෂමේ එස්.එස්.පි. කැළණිය කොට්ඨාසයට මාරු කරයි

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එන්. අසංක මහතා එම කොට්ඨාසයේ සිට කැළණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට ස්ථාන මාරු කර තිබේත.

ඔහුද ඇතුළුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 9 දෙනෙකුට ස්ථානමාරුවිම් ලබාදිමට ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව කටයුතු කර තිබේ.

මෙහිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 4 දෙනෙකුම නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ආවරණය කිරිම වෙනුවෙන් ස්ථානමාරුවිම් ලබාදි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *