අරුණගේ විශ්වාසභංගය කුණු කූඩෙට

මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාසභංග  යෝජනාව පිළිගත නොහැකි බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභංග  යෝජනාව නොගැලපෙන බවද  ඔහු සඳහන් කළේයකෙසේ වෙතත් මෙම යෝජනාව වෙනත් ආකාරයකට ගෙන ඒමට හැකියාව තිබෙන බව කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *