අපිට චැනල් 4 තේරීම් කාරක සභාවේ සභාපතිකම අවශ්‍යයි – රංජිත් මද්දුම බණ්ඩාර

චැනල් 4 වීඩියෝ පටය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක වැදගත්කම අවධාරණය කරන අතර ප්‍රධාන විපක්ෂයේ සමගි ජන බලවේගය කියා සිටියේ බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාව විසින් සිදු කරන ලද හෙළිදරව් කිරීම් පිළිබඳව සොයා බැලීමට පත් කිරීමට අපේක්ෂා කරන තේරීම් කාරක සභාවේ ප්‍රධානියා ලෙස තම මන්ත්‍රීවරයකු පත්ක ළ යුතු බවයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ යන මහත්වරුන්ගෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *