අනුරගේ ටොරොන්ටෝ රැස්වීමට විශාල පිරිසක්

කැනඩාවේ ප්‍රචාරක සංචාරයකට සහභාගි වී සිටින ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ටොරොන්ටෝහිදී පළමු රැස්වීමට සහභාගි විය.

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එම රැස්වීමට සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *